HAPPY T — Blog
Tiny Moments. Colorful Corners.

HAPPY T 15K Giveaway

Darling Fans, Hello!

ඉතින් 15K give away එක මේ මාසේ අන්තිම වෙද්දි තියෙනවා.5 දෙනෙක්ට win කරන්න පුළුවන්.මේ පාර giveaway එක girlsලට විතරයි හැබැයි🙈❤.

අද ඉඳලා february 29 වෙනකල් ඔයාලට giveaway form එක fill කරලා giveaway එකට සහභාගි වෙන්න පුළුවන්..

මේ තියෙන්නෙ form එක.මේකෙ මම හරිම simple ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා.ඒ ප්‍රශ්න දෙකට හරි උත්තර දෙන්න🙈❤.එහෙනම් හැමෝටම all the best!!!

← Back to Blog